ඔබේ තාක්ෂණික සිහිනය සැබෑ කරවන W3 University College හි නිල ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) වෙත සාදරයෙන් පිළිගනිමු. සියලුම නිබන්ධන, සජීවී පංති සහ ප්රායෝගික පරීක්ෂණ දැන් එකම වහලක් යටින්.
සෑම සතිපතා පංතියකටම අදාළ දේශන සටහන් (PDF), ප්රශ්න පත්ර සහ වීඩියෝ දර්ශන ඕනෑම වේලාවක ලබාගැනීමේ හැකියාව.
ඔබගේ ප්රායෝගික පැවරුම් (Assignments) සහ කෙටි ප්රශ්න වට (Quizzes) අන්තර්ජාලය හරහාම සිදුකර ලකුණු ලබාගැනීම.
වාර විභාග සහ පංති මට්ටමින් ඔබ ලබාගන්නා ප්රගතිය සහ පැමිණීම (Attendance) දෙමාපියන්ටද බලාගත හැකි පරිදි සකසා තිබීම.
ඉහත ඇති "LMS එකට ඇතුල්වන්න" බොත්තම ක්ලික් කර නිල Login පිටුවට පිවිසෙන්න.
ආයතනය මඟින් ඔබට ලබා දී ඇති නිවැරදි Username සහ Password ඇතුළත් කරන්න.
Dashboard එක වෙත පිවිසීමෙන් පසු ඔබ ලියාපදිංචි වී ඇති පාඨමාලාව තෝරා ඉගෙනීම් කටයුතු ආරම්භ කරන්න.